App info
- Installs
- 50,000+
- Category
- Education
- Content rating
- Everyone
- Version
- 2.8.9
- Last updated
- 23 Sept 2026
- In-app purchases
- Yes
- Contains ads
- No
- In-app price range
- $1.49 - $2.99 per item
- Promo video
- No
- Requires Android
- 7.0
Screenshots
Rankings
Where this app stands in Sri Lanka, updated 11 Oct 2026
Top free · Education
#4 ▲2
Top grossing
Not in this chart today
Top paid
Not in this chart today
- Top free · Education
Show as table
| Date | Free |
|---|---|
| 11 Oct 2026 | #4 |
| 10 Oct 2026 | #6 |
| 9 Oct 2026 | #11 |
| 8 Oct 2026 | #13 |
Top 10 countries
Best rank in each country today. Click a country to see its graph.
What's newin version 2.8.9
App optimized for better user experience
About this app
AI තාක්ෂණය සමඟ ලේසියෙන් ඉගනගන්න Smart ඉස්කෝලේ App එක
Read full description
අපේ විශ්වාසය තමයි, හැම සිසුවෙක්ම ඉහළම සාර්ථකත්වයට ළඟා විය හැකි කියන එක. අපේ Mobile App එක මගින් 6, 7, 8, 9, O/L සහ A/L විභාගවලින් උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. නවීන AI තාක්ෂණය, සිසුන්ගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගෙනුම් ක්‍රමවේද ඒකාබද්ධ කළ මෙම App නිසා, විභාග ප්‍රතිඵල වැඩි කරගත හැකි බව තහවුරු වී ඇත. ➤ AI සමඟ කෙලින්ම කතා කරන්න : ඕනෑම දෙයක් තේරුම් ගන්න AI සමඟ Chat කරන්න. AI විෂය නිර්දේශය පදනම් කරගෙන පමණක් පිළිතුරු දෙන අතර, Text Book එකේ හරියටම ඒ පිළිතුර ඇති Page එකත් පෙන්වා දෙනවා. ➤ සියලු විෂයන් සඳහා Video පාඩම් සහ AI සමඟ දැනුම ලබාගැනීම. ➤ විද්‍යා, වාණිජ සහ කලා විෂය ධාරා : A/L ධාරාවට අනුව සිසුවාට ගැලපෙන විෂය නිර්දේශ සහ අන්තර්ගතය. ➤ පාඩම් කිරීමේ සහාය : Timetable සැකසීම, දිනපතා පුහුණුව, සහ ඔබ පාඩම් කරන කාලය Analyze කිරීම. ➤ MCQ සහ Flashcard පුහුණුව : ඉක්මනින් සහ ඵලදායී ලෙස කරුණු මතක තබාගැනීමට. ➤ Grade 6 සිට A/L දක්වා සම්පූර්ණ විෂය නිර්දේශ : සියලු ශ්‍රේණි සඳහා ආවරණය කළ අන්තර්ගතය. ➤ ලෙහෙසියෙන්ම Progress එක සටහන් කරන්න : ඔබ ඉගෙනගන්නා දේ Track කරමින් ඔබේ ප්‍රගතිය පහසුවෙන් කළමනාකරණය කරන්න. ➤ පසුගිය O/L සහ A/L ප්‍රශ්න පත්‍ර : පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, Model Papers, Term Test Papers, ජනප්‍රිය පාසල්වල Term Test Papers සහ සම්පූර්ණ විෂය නිර්දේශ ද ඇතුළත්ව. ➤ තවත් බොහෝ විශේෂාංග සමඟ