Similar apps
Compare allApp info
- Installs
- 1,000,000+
- Category
- Adventure
- Content rating
- Everyone
- Version
- 0.6
- Released
- Nov 17, 2025
- Last updated
- 10 Feb 2026
- In-app purchases
- No
- Contains ads
- No
- Promo video
- No
- Requires Android
- 6.0
Loading…
Where this app stands in Sri Lanka, updated 14 Oct 2026
Top free · All games
#7 –
Top grossing
Not in this chart today
Top paid
Not in this chart today
| Date | Free |
|---|---|
| 14 Oct 2026 | #7 |
| 13 Oct 2026 | #7 |
| 12 Oct 2026 | #8 |
| 11 Oct 2026 | #9 |
| 10 Oct 2026 | #8 |
| 9 Oct 2026 | #7 |
| 8 Oct 2026 | #7 |
Best rank in each country today. Click a country to see its graph.
- New object placements added to improve level design and gameplay flow - New sound effects added for a more immersive game experience - Game progress improvements, including saving player coin progress - New enemy attacking system introduced for more dynamic and challenging
Explore a haunted Walawwa, uncover secrets, and survive the spirits within.
ශ්රී ලාංකීය ජනප්රවාද සහ පුරාවෘත්ත ඇසුරෙන් නිර්මාණය වුණු ඔබ මෙතෙක් අත් නොවිඳි භීෂණයකට සූදානම් වන්න! පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ පෞරාණික ශ්රී ලාංකීය වලව්වක අඳුරු සෙවනැලි අතරට පිවිසෙන්න. කාලය නතර වී ඇති, අද්භූත බලවේගයක් ඔබ දෙස බලා සිටින මේ මන්දිරයේ සත්යය සොයා යන්න. Walawwa – The Cursed Mansion යනු Survival Horror ක්රීඩාවක් වන අතර, ගවේෂණය, ගැඹුරු ප්රහේලිකා, හා ඇඟ කිලිපොලා යන ත්රාසජනක හමුවීම් මෙහි අඩංගුය. සෑම කාමරයකම මතකයක් සැඟවී ඇත. සෑම කෞතුක වස්තුවක්ම අඳුරු කතාවක් කියයි. සෑම අවතාරයකටම නිම නොකළ ශාපයක් ඇත. ________________________________________ අතහැර දැමූ Ritual Chamber එකේ සිට රහස් Attic Stairs දක්වාම ත්රාසජනක කාමර 13ක් ගවේෂණය කරන්න. ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පය කැටි වූ මෙම පරිසරය තුළ, වලව්වේ අඳුරු අතීතය ටිකෙන් ටික එළි කරගන්න. Survive the Walawwa Spirits වලව්ව තුළ සැරිසරන භීෂණය දනවන මිටිය අත්තා (Hammer Ghost) වැනි අවතාරවලින් මිදෙන්න. Cobra Guardian පිටුපස ඇති ශාපය අවබෝධ කරගන්න. ජීවිතය බේරා ගැනීමට නම් උපක්රමශීලී වී, නිශ්ශබ්දව ක්රියා කළ යුතුය. Solve Puzzles & Find Secrets ඔබේ ඉරණම තීරණය කරන පෞරාණික තැලිස්මන (Amulet) සොයන්න. යතුරු, ඉඟි (Clues), සහ පැරණි සටහන් එකතු කිරීමෙන් වලව්වේ ගැඹුරු රහස් හෙළි කරන්න. Chilling Sri Lankan Horror realistic sound design සහ අඳුරු වායුගෝලීය සැකැස්ම නිසා භීතිය උපරිමයෙන් දැනේවි! මේ අත්දැකීම සැබෑ ශ්රී ලාංකීය පුරාවෘත්තයන් මත පදනම් වූවකි. Walawwa ශාපය බිඳින්න ඔබට පුළුවන්ද? Walawwa: The Cursed Mansion අදම Download කරලා, මේ භීෂණයට මුහුණ දෙන්න! privacy policy - https://walawwa.online/privacy.html Terms of Service - https://walawwa.online/terms.html Contact Us - https://walawwa.online/contactUs.html