Secure & fast Singlish to Sinhala typing with custom themes, stickers, and GIFs.
Read full description
සැබෑ ශ්රී ලාංකේය ටයිපිං අත්දැකීම - අපේ කම, අපේ අකුරින්!
Welcome to Z Sri Keyboard – ලංකාවේ වේගවත්ම සහ පහසුම සිංහල & ඉංග්රීසි ටයිපින් කීබෝඩ් එක!
ඔබගේ ජංගම දුරකථනයෙන් ඉතාමත් පහසුවෙන් සහ වේගයෙන් සිංහල ටයිප් කිරීමට Z Sri Keyboard භාවිත කරන්න. Singlish (ඉංග්රීසි අකුරෙන් සිංහල) හෝ කෙලින්ම සිංහල අකුරු මගින් ටයිප් කිරීමටත්, එකවර ඉංග්රීසි භාවිත කිරීමටත් මෙය උපකාරී වේ.
🌟 ප්රධාන විශේෂාංග (Key Features):
• Smart Singlish & Sinhala Engine: ඉංග්රීසියෙන් ටයිප් කරන විට ඉතා නිවැරදිව සහ වේගයෙන් සිංහලට පරිවර්තනය වේ.
• Voice Typing (කෙනෙගෙන් අසා ටයිප් කිරීම): සිංහලෙන් හෝ ඉංග්රීසියෙන් කතා කර ඉතා පහසුවෙන් ටයිප් කරන්න.
• Fancy Engine (Fancy Studio & Automated Engine): සාමාන්ය සිංහල හෝ ඉංග්රීසි වචන වලට Emojis, Symbols සහ Fancy Styles එකතු කරලා ක්ෂණිකව ලස්සන Art Styles බවට හරවන්න (උදා: ⋆⃝💞❤° ˈ_ ̊⃝⃝ 𝓗𝓮𝓵𝓵𝓸 ★ ✨, 「 𝓐𝔀𝓮𝓼𝓸𝓶𝓮 」 ───⟨ 🔥 ⟩, ආද⍤⃝🤭🩷───රෙයි"හ්᭄, ༱⃟⍤⃝──͟͞🌸 සුබ උදෑසනක්).
• Fancy Fonts: Social media සහ චැට් වලට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන English Stylish Fonts එකතුවක්.
• Sinhala FM Font Converter: සිංහල Unicode අකුරු FM ෆොන්ට් (උදා: FM Abhaya) බවටත්, FM ෆොන්ට් Unicode බවටත් ක්ෂණිකව පරිවර්තනය කරන්න. Graphic Designers ලට සහ Typing වැඩ කරන අයට ඉතාමත් වටී!
• Incognito Mode: ඔබේ typing history සහ suggestions තාවකාලිකව නවතා රහස්යභාවය සුරකින්න.
• Text Repeater: ඕනෑම Text එකක් හෝ Emoji එකක් එකවර කිහිප වතාවක් Repeat කර යවන්න.
• GIFs & Stickers: ලස්සන GIFs සහ Stickers පහසුවෙන් සොයා යහළුවන් අතර share කරන්න.
• Smart Clipboard Manager: Copy කරගන්නා වැදගත් කොටස් ලේසියෙන් Save කර තබාගන්න.
• Live Typing Translator: ටයිප් කරන ගමන්ම වෙනත් භාෂාවලට පරිවර්තනය (Translate) කරන්න.
• Themes & Custom Backgrounds: ලස්සන Themes තෝරාගන්න, නැතහොත් ඔබේම ඡායාරූපයක් කීබෝඩ් පසුබිම (Background) ලෙස යොදන්න.
• Advanced Text Editing: Cursor D-Pad, Select All, Copy, Cut, Paste පහසුකම් සහිත වෙනම පැනලයක්.
---
Welcome to Z Sri Keyboard – a smart, fast, and feature-rich Sinhala & English keyboard for your Android device!
Designed for speed, privacy, and rich customization, Z Sri Keyboard lets you type in Sinhala naturally using English letters (Singlish) or native Sinhala layout, alongside full English support.
🌟 Key Features:
• Smart Singlish & Sinhala Engine: Fast, accurate Singlish to Sinhala conversion.
• Sinhala & English Voice Typing: Speak and type effortlessly in both languages using voice recognition.
• Fancy Engine (Fancy Studio & Automated Engine): Instantly transform normal text into artistic designs with decorative frames, emojis, and unicode symbols.
• Fancy Fonts: A rich collection of stylish English fonts and unicode text styles for chatting and social media.
• Sinhala FM Font Converter: Convert Sinhala Unicode text to FM fonts (e.g., FM Abhaya) and vice versa instantly.
• Incognito Mode: Enable Incognito mode to turn off keyboard history and dictionary suggestions temporarily.
• Text Repeater: Repeat any text or emoji multiple times instantly.
• GIFs & Stickers: Search and share trending GIFs and fun stickers directly from your keyboard.
• Smart Clipboard Manager: Easily copy, save, and pin your important phrases.
• Live Typing Translator: Translate your typed messages into other languages in real-time.
• Premium Themes & Custom Backgrounds: Personalize your keyboard with Light, Dark, Glass, Gradient themes, or your own photos.
• Advanced Text Editing Panel: D-Pad cursor, quick Select All, Copy, Cut, and Paste buttons.
🔒 Privacy & Security First:
Your privacy is our priority. Your keystrokes, passwords, and private messages are processed locally on your device. Internet access is used exclusively for fetching GIFs, live translation, showing ads, and anonymous performance analytics.
💎 Z Sri Premium:
Upgrade to Z Sri Premium for an entirely Ad-Free experience, expanded 50-item Clipboard history, and exclusive upcoming features!
Upgrade your Sinhala typing experience today with Z Sri Keyboard – Fast, Secure, Feature-Rich, and Proudly Made for Sri Lankans.