Similar apps
Compare allApp info
- Installs
- 10,000+
- Category
- House & Home
- Content rating
- Everyone
- Version
- 0.1.4
- Released
- Apr 23, 2020
- Last updated
- 24 May 2026
- In-app purchases
- No
- Contains ads
- No
- Promo video
- No
- Requires Android
- 7.0
Loading…
This app isn't in any of our charts yet.
New Update
ශ්රී ලංකාව තුළ ඕනෑම බෝඩිමක්, ඕනෑම ප්රදේශයකින් පහසුවෙන් සොයාගන්න සුපිරි App එක.
මෙම App එකෙන් ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ශ්රී ලංකාවේ බෝඩිම් සොයා ගැනීමට උපකාරී වේ. ඔබ මෙම App එක භාවිතා කළ යුත්තේ ඇයි? 1. අපගේ App එක හරහා ඔබට ඕනෑම ආකාරයක බෝඩිමක් පහසුවෙන් සොයාගත හැකිය. (i). Single Rooms (ii). Doubel Rooms (iii). Shared Room (vi). Houses (v). Annex (vi). Hostels (vi). Apartments 2. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම බෝඩිමක් සොයා ගත හැකිය. (i). For Girls (ii). For Boys (iii). For Jobholders (iv). For Families (v). For Couples (vi). For Anyone 3. අපි ශ්රී ලංකාවේ විශ්ව විද්යාල අසල බොහොමයක් බෝඩිම් විස්තර ලබා දෙන්නෙමු. (මෙම App එක විශ්ව විද්යාල සිසුන් සඳහා බොහෝ සෙයින් උපකාරිවනු ඇත.) 4. ඔබගේ සිතෙහි ඇදි බෝඩිම සොයා ගැනීමට මෙම App එක ඔබට උපකාරී වනු ඇත. 5. App එක හරහා ඔබට බෝඩිමේ ස්ථාන පිළිබඳ සියලු විස්තර නිවැරදිව ලබා ගත හැකිය. 6. වැඩි විස්තර සඳහා සම්බන්ධ කර ගැනීමට ඔබට අයිතිකරුවන්ගේ Phone Number ලැබෙනු ඇත. 7. අපි ඔබ වෙනුවෙන් ශ්රී ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයා දෙන්නෙමු. (ඔබ ඔබේ තොරතුරු අපගේ ගූගල් පෝරමයට ඉදිරිපත් කළ යුතුය. See Finders Details) 8. ඔබට බෝඩිම් Rent එක, ළඟම ඇති ස්ථාන, පහසුකම් ආදිය වෙනත් බෝඩිම් සමඟ සැසඳිය හැකිය. 9. අපට හැකි ඕනෑම තැනක ඕනෑම අංකයක් අපි ලබා දෙන්නෙමු. 10. වැඩි විස්තර සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකිය. App එක දැන්ම Download කරලා හොඳම බෝඩිමක් හොයලා තියාගන්න.