Where this app stands in Sri Lanka, updated 31 Oct 2026
Top free · All apps
#16 ▲1
Top grossing · All apps
#83 ▼2
Top paid
Not in this chart today
| Date | Free | Grossing |
|---|---|---|
| 31 Oct 2026 | #16 | #83 |
| 30 Oct 2026 | #17 | #81 |
| 29 Oct 2026 | #16 | #80 |
| 28 Oct 2026 | #13 | #81 |
| 27 Oct 2026 | #13 | #80 |
| 26 Oct 2026 | #12 | #83 |
| 25 Oct 2026 | #13 | #82 |
| 24 Oct 2026 | #13 | #78 |
| 23 Oct 2026 | #13 | #84 |
| 22 Oct 2026 | #11 | #80 |
| 21 Oct 2026 | #10 | #79 |
| 20 Oct 2026 | #10 | #84 |
| 19 Oct 2026 | #10 | #82 |
| 18 Oct 2026 | #10 | #83 |
| 17 Oct 2026 | #11 | #82 |
| 16 Oct 2026 | #11 | #86 |
| 15 Oct 2026 | #12 | #90 |
| 14 Oct 2026 | #12 | #87 |
| 13 Oct 2026 | #11 | #85 |
| 12 Oct 2026 | #11 | #85 |
| 11 Oct 2026 | #12 | #81 |
| 10 Oct 2026 | #12 | #83 |
| 9 Oct 2026 | #12 | #79 |
| 8 Oct 2026 | #12 | #82 |
Best rank in each country today. Click a country to see its graph.
New in 12.2.13 - Keyboard: Fixed spelling autocorrection bugs. - PRO: Now you can unlock all Helakuru features & remove ads in a seamless new experience. - Bill Payments: Now you can pay your Leasing Installments also via Helakuru.
Sri Lanka's Superapp offering Sinhala Typing, News, Payments & Ride-hailing
හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි හැමදේම තියෙන SuperApp එකක්! ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්. Keyboard ⭐ Typing - සිංහල, ඉංග්රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුකම ⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම ⭐ Shortcut Typing - දිග වාක්ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුකම ⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම Keyboard PRO ⭐ Spell Checker - සිංහල අක්ෂර වින්යාස Auto Correct වීමේ පහසුකම ⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණික වචන Predictions ලෙස Type කිරීමේ පහසුකම ⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම Payments ⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්රමවේදය ⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුකම ⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුකම ⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුකම ⭐ වෛද්ය හමු - ඕනෑම රෝහලකින් වෛද්ය හමු චැනල් කිරීමේ පහසුකම Information ⭐ එසැණ - රටතොට පුවත් ගැන සැණින් Notifications ලබාගැනීමේ පහසුකම ⭐ ඇත්ත - සමාජ මාධ්යයේ පළවන ව්යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම ⭐ නිවේදන - රාජ්යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම ⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම Social ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුකම Tools ⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ ශබ්දකෝෂය - ඉංග්රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනීමේ පහසුකම ⭐ චිත්රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම Versions - BASIC: අනුග්රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය - PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලුම පහසුකම් සහිත PRO සංස්කරණය හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk පරිශීලක සහය සඳහා අමතන්න: ☎️ 0115 580 580 💬 http://m.me/helakuru ✉️ support@helakuru.lk අභිමානවත් ශ්රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: Bhasha Lanka (Pvt) Ltd https://www.bhasha.lk
past month, based on 24 days
Downloads
126K
88K – 177K
In-app revenue
High confidence$58K
$41K – $81K · from Top grossing ranks
Ads
$8.3K
$4.2K – $17K
Estimate, ads (benchmark-based, not calibrated per app)
Total
$66K
In-app + ads
Google Play only. Downloads from daily Top free ranks (or the store's install count); in-app revenue from Top grossing ranks, calibrated on AppTweak's US estimates, or else from downloads; ads from public ad benchmarks. Not reported figures.