මේ app එක තරු 5ට ඉතාමත් සුදු සු එකකි. මෙහි මා හට, කන ගාටුවෙන් උවත් කීමට දෙයක් ඇත, එනම් screen record කිරීමේදී video එක record උවත් හඩ සබ්දය (voice) ඇසෙන්නේ නැත. මා නොයෙක් අයුරින් උත්සාහ කලද තප්පර 10 ක වගේ කාලයක් audio sound වැඩ කර ඉන්පසු නැති වී යයි ඉතින් මෙය පිළිබද ඔබේ අවදානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටි මි. එක තරුවක් දී ඇත්තේ එ නිසයි.