Similar apps
Compare allApp info
- Installs
- 1,000+
- Category
- Education
- Content rating
- Everyone
- Version
- 1.3
- Released
- Aug 19, 2024
- Last updated
- 16 Apr 2026
- In-app purchases
- No
- Contains ads
- No
- Promo video
- No
- Requires Android
- 6.0
Loading…
This app isn't in any of our charts yet.
වෙබ් අඩවියේ ඇති සියලුම ශබ්දකෝෂ ඇන්ඩ්‍රොයිඩ් යෙදුමටත් එක් කරන ලදී. Added all dictionaries available on the website to the Android app too.
Sinhala - Sinhala Dictionary සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය
This dictionary has meanings of almost 50,000 Sinhala words. The app can be used without an internet connection. අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත. ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. janaka, ජනක සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර සෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක. අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ යුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රතිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට සොයාගත හැකිය. සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය. තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.