Similar apps
Compare allApp info
- Installs
- 50,000+
- Category
- Education
- Content rating
- Everyone
- Version
- 3.0
- Released
- Jul 11, 2020
- Last updated
- 12 Oct 2026
- In-app purchases
- No
- Contains ads
- No
- Promo video
- No
- Requires Android
- 7.0
Loading…
Where this app stands in Sri Lanka, updated 13 Oct 2026
Top free · Education
#72 ▼9
Top grossing
Not in this chart today
Top paid
Not in this chart today
| Date | Free |
|---|---|
| 13 Oct 2026 | #72 |
| 12 Oct 2026 | #63 |
| 11 Oct 2026 | #43 |
| 10 Oct 2026 | #59 |
| 9 Oct 2026 | #75 |
| 8 Oct 2026 | #80 |
Best rank in each country today. Click a country to see its graph.
New error corrections made Audio recordings of Pali
Tripitaka and Atuwa Sinhala Translation with full search
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය බුද්ධ ජයන්ති ත්රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී. සූත්ර අන්තර්ගතය, සූත්ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත. පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න. මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු. ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.