Similar apps
Compare allApp info
- Installs
- 50,000+
- Category
- Education
- Content rating
- Everyone
- Version
- 2.0
- Released
- Feb 10, 2019
- Last updated
- 18 Feb 2026
- In-app purchases
- No
- Contains ads
- No
- Promo video
- No
- Requires Android
- 5.0
Loading…
Where this app stands in Sri Lanka, updated 13 Oct 2026
Top free · Education
#68 ▼11
Top grossing
Not in this chart today
Top paid
Not in this chart today
| Date | Free |
|---|---|
| 13 Oct 2026 | #68 |
| 12 Oct 2026 | #57 |
| 11 Oct 2026 | #41 |
| 10 Oct 2026 | #50 |
| 9 Oct 2026 | #63 |
| 8 Oct 2026 | #66 |
Best rank in each country today. Click a country to see its graph.
පන්සිය පනස් ජාතකය සහ මහාවංශය ඇතුළු නව පොත් එකතු කරන ලදී.
Typesetted easy to read set of important books with must know Buddhist topics
බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය හැකි පොත්. දැනට ඇතුලත් කර ඇති පොත් ලැයිස්තුව. ත්‍රිපිටකය ආශ්රිත පොත් - විශුද්ධි මාර්ගය - අටුවාකථාවස්තු රේරුකානේ චන්දවිමල හිමි - බෞද්ධයාගේ අත්පොත - ධර්ම විනිශ්චය - පාරමිතා ප්‍රකරණය - සූවිසි මහ ගුණය - අභිධර්මයේ මූලික කරුණු - අභිධර්ම මාර්ගය - චතුරාර්‍ය්‍ය සත්‍යය - පුණ්‍යෝපදේශය - ශාසනාවතරණය වෙනත් පොත් - කර්ම විපාක - රසවාහිනී - සීහළවත්ථු අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න. තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න. ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න. අලුතෙන් එකතු කල යුතු පොත් පිලිබඳ යෝජනා pathnirvana@gmail.com වෙත එවන්න